තව නොබො දිනකින් ඉතාලි නව රජය මසකට යුරො 780 දිමනාවක් ක්රියත්මක වෙයි.
තව නොබො දිනකින් ඉතාලි නව රජය මසකට යුරො 780 දිමනාවක් ක්රියත්මක වෙයි.ආදායමක් නැති අය හට සම්පුර්න 780 හිමිවෙන අතර , මසකට 780 වඩා අඩු අයට 780 දක්ව අතිරික්තයතට හිමිකම් ලබයි.
මෙය පවුලෙ සමජිකයන් ගනන අනුව වෙනස් වෙයි.නිදසුනක් හැටියට....රකියා විරහිත දෙමපියන් සහා යැපෙන්නන් (මව/පියා /දරුවන් 2) යූරො 1630 දක්වා වැඩි වෙ.දෙමාපියන් 2 සහා 1 දරුවෙක් සදහා යූරො1014.
No comments:
Post a Comment