නව නිවසක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ඔබ තෝරා ගන්නා භූමියට අනුව
ඔබ නිවස හෝ ගොඩනැගිල්ල ඉදි කර කල් ගත වූ පසු ඔබ දුක් මහන්සි වී උපයා ගත් මුදල් වලින් තැනු ඔබගේ සොදුරු නිවස හෝ ඔබගේ ගොඩනැගිල්ල ගිලා බැසිමකට ලක් වුව හොත් ... ඔබ කොච්චර කනස්සල්ලට පත් වෙනවාද ?.
සැම භූමියකට නොව ගොඩ කරපු ඉඩම් වල ,මඩ සහිත ඉඩම් වල තනන නිවස හෝ ගොඩනැගිල්ල මෙවැනි ආකාරයේ ආපදාවකට ලක්වීමට පුළුවන.
> එසේනම් ඔබ කලයුත්තේ කුමක්ද ? ..
*** ඔබේ ගැටලුවට සාර්ථකව ප්රතිපල ගනදීමට අපි සුදානම් ....
No comments:
Post a Comment