Thursday 17 September 2020

 නව නිවසක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ඔබ තෝරා ගන්නා භූමියට අනුව

ඔබ නිවස හෝ ගොඩනැගිල්ල ඉදි කර කල් ගත වූ පසු ඔබ දුක් මහන්සි වී උපයා ගත් මුදල් වලින් තැනු ඔබගේ සොදුරු නිවස හෝ ඔබගේ ගොඩනැගිල්ල ගිලා බැසිමකට ලක් වුව හොත් ... ඔබ කොච්චර කනස්සල්ලට පත් වෙනවාද ?.
සැම භූමියකට නොව ගොඩ කරපු ඉඩම් වල ,මඩ සහිත ඉඩම් වල තනන නිවස හෝ ගොඩනැගිල්ල මෙවැනි ආකාරයේ ආපදාවකට ලක්වීමට පුළුවන.
> එසේනම් ඔබ කලයුත්තේ කුමක්ද ? ..
*** ඔබේ ගැටලුවට සාර්ථකව ප්රතිපල ගනදීමට අපි සුදානම් ....
>කොන්ක්රීට් ෆයිලින් ඉදිකර එය මත ඔබගේ නිවස ,ගොඩනැගිල්ල අවශ්ය මුල් අඩිතාලම තනා දීමට අපි සුදානම් ..













 

No comments:

srilanka house builders.. minhara construction

new designs  we can build your house in your land any where in srilanka.... 0094 715337445 0039 3291464725 ( imo)

popular post